Wednesday, April 13, 2011

මිතුරිය

මිතුරිය
ඔබ සැමදා මගෙ මිතුරියයි
ප්‍රාණ සම මිතුරියයි
වෙන්වුනත් ඔබ මගෙන් ‍රැදි තියෙවි ඒ මතකයන්
ඔබත් මමත් ගෙවු ඒ සුන්දර පාසල් කාලය
ඔබ නිහඩයි මගෙ පැනයට
නැත පිළිතුරක් ඔබ සතුව
ඔබේ නිහඩකම දවයි මා හද
නැත විසදුමක්  මා ළගද
ඔබ වෙන්වෙනවා ටිකෙන් ටික
වෙන්වුනත් ඔබ මගේ මිතුරියයි හැමදාම

{මේක මම හද ‍රැදියට ලියපු එකක්}

3 comments:

අනූ said...

ගොඩාක් ලස්සනයි.. :D

මතකයන් said...

@ පුංචි හිතක් - බොහොම ස්තූතියි.

Ishan Yapa said...

ලස්සන කවිය !

Post a Comment

Powered by Blogger.