Friday, June 24, 2011

කලකට පසු

ගොඩ දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරි වුනා. ලියන්න පටන් ගත්ත කථාවත් ලියලා ඉවර කරන්න ඕනේ.
පුලුවන් ඉක්මනට කථාව පලකරනවා.

මමත් දැන් සිතුවිලි පවුර බ්ලොග් අඩ්වියේ සාමජිකවක්. මේ තියන්නේ ඒකට මම ලියපු පලවෙනි ලිපිය.

2 comments:

අනූ said...

මං ආවේ දිග පොස්ට් එකක් කියවන්න අක්කියො ඒ උනාට මේක හරිම කොටයි නෙ :D

Unknown said...

එල එල..පුළුවන් ඉක්මනටම ලියන්නකෝ එහෙනම් :)

මේ ඔය Word Verification එක අයින් කලොත් මොකද..

Post a Comment

Powered by Blogger.